අපි පෙන්නුවට හදන්න එපා
පාතවැලිවිටිය සහ උනන්විටිය ගම්මාන දෙක යා කොට ඉදිකර ඇති මෙම වැල්පාළම ඉතා අබලන්ව ඇති අතර ඒ පිළිබදව වසර ගණනාවක සිට බලධාරීන් හමුවේ සිදු කරනු ලැබූ අදෝනාවන් ගිංගගට කීමට හැකිනම් පවසනු ඇත.
මෙවර අපි බලධාරීන් හමුවේ මෙම පාළම සකසා දෙන ලෙස නොඉල්ලමු
(වසර ගණනක් කිවූ දෙය මෙවරද කියා පළක් නොවන බව දන්නා නිසාවෙනි)
එහෙත් මේ සම්බන්ධයෙන් බලධාරීන් සම්බන්ධ කර ඔවුන් ඔබට පවසන කාරණාවන් පිළිබදව අපි ඉදිරියේදී ඔබට වාර්ථා කරන්නට බලාපොරොත්තුවෙමු
ජායා රූප - මාධ්‍යවේදී අනුර ශාන්ත රන්දෙණිය
ඉදිරියේදී බද්දේගම.කොම් බලධාරීන් හමුවේ තොරතුරු විමසන්නට බලා පොරොත්තු වන අතර එම අනාවරණය ළගදීම ඔබ හමුවට......