ඇත්තම රොමා කවුද .www.Baddegama.com හෙළිදරව්ව
පසුගිය කාලයේ විවිධ දේශපාලන චරිත හඩ අනුකරණය තුළින් සමාජ මාධ්‍යතුළ ඉහළින්ම වැජඔුනු රොමා කියන අන්වර්ථ නාමයෙන් හදුනාගත් ඔහු ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කිසිදු දිනක රොමා යන නමින් කරළියට ඒමට කටයුතු කළේ නැත.
මෙම ලිපිය අපි විසින් මීට පෙර අවස්ථාවකදී ඉදිරිපත් කරන්නට කටයුතු කළත් රොමාගේ ඉල්ලීමක් මත එය ඉවත දමනු ලැබූ බවත් දැන්විය යුතුයි
රොමා යන නමින් හදුන්වනුලබන මොහු ඇත්තටම කවුද
ඔහු නමින් රොමේෂ් ද සිල්වා
1983 වසරේ උපත ලැබූ ඔහු මේ වන විට සිරස ගුවන් විදුලියේ සවස 4 සිට 6 දක්වා ලොවින් කැදැල්ලට වැඩසටහන මෙහෙයවන්නේ රොමා බබා යන නමිනුයි.
කලකට ඉහතදී ටාසන් බාප්පා (චතුර ලක්මාල් සමග ශ‍්‍රී ගුවන්විදුලි නාලිකාවේ සේවය කළ අතර පසුව ඉන් ඉවත්ව මේ වන විට සිරස සහ Y fm නාලිකාවේ වැඩසටහන් වලට සිය දායකත්වය ලබා දෙනවා.
ඔහු මීට පෙර අපි විසින් හදුන්වාදීමට කටයුතු කළ නමුත් ප‍්‍රසිද්ධියට තරමක අකමැත්තක් ඇතිබව අප වෙත දන්වා සිටි බැවින් මෙි දක්වා ඔහු රහසක් වශයෙන් තබා ගැනීමට කටයුතු කළ නමුත් එක්තරා නාලිකාවක රියලිටි වැඩසටහනකට පැමිණි තරගකරුවන් දෙදෙනකු රොමේෂ්ගේ වචන සහ හැකියාව අනුකරණය කරමින් ප‍්‍රසිද්ධවීමට ගත් උත්සාහය හේතුවෙන් මෙලෙස ප‍්‍රසිද්ධ කර ඇත්තම රොමා කවුද යන වග හදුන්වාදීමට කටයුතු කර බවත් දන්වා සිටිමු.
රියලිටි තරග තුළින් විසිවන තරු වෙනුවට තමන්ගේම අදහස් හැකියාවන් තුළින් බිහිවන සැබෑතරු හදවත් තුළ සැමදා රැුදෙනු ඇති බව අපේ අදහසයි.
www.Baddegama.com