සුදුළූණු සුද්ද කරන්න පහසු උපකරණයක්



මේ උපකරණයට සුදුළුණු දාලා කාර් එකක් වගේ එහෙට මෙහෙට කළාම ඒවා සුද්ද වෙලා, ඉතා කුඩා කැබලිවලට කැපිලා ඔබට ලබා දෙනවා.