මවිත කරවන ලොව වටා අරුම තතු
01. ළූණු සුද්ද කරන විට චුවින්ගම් එකක් හැපීම මඟින් කඳුළු ඇති වීම වළක්වාගත හැකිය.
02. Charles Osborne නමැත්තෙකුට වසර 69ක් පුරා ඉක්කාවක් පැවතුණි.

03. ජිරාෆ් කෙනෙකුට උගේ අඟල් 21ක් දිගු දිවෙන් කණ පිරිසිඳු කරගත හැක.
04. කකුලේ නියපොතු වලට වඩා 4 ගුණයක වේගයකින් අතේ නියපොතු වැඩීම සිදු වේ.

05. ලොව විශාලතම සත්වයා වන්නේ නිල් තල්මසා ය.

06. Isaac Singer විසින් 1851 දී නිවසේදී භාවිතා වන මහන මැෂිම ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී.

07. ඇලස්කාවේ ජාතික පුෂ්පය forget-me-not වේ.

08. රෝල කෝස්ටරය 17 වන ශතවර්ශයේදී රුසියාවේ දී හඳුන්වාදෙන ලදී.

09. සුප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් කතා මාළාවේ රචක වෛද්‍ය ආතර් කොනන් ඩොයිල් අක්ෂි වෛද්‍යවරයෙකු වේ.

10. මොනාලීසා චිත්‍රයේ සැබෑ නාමය වන්නේ “La Giaconda” ය.
