විවිධ කෝණවලින් ගන්නා ලද ඡායාරූප වල දෘෂ්ඨි මානය වෙනස් වීම නිසා ඒවා අපේ දෑස සහ මොළයට නිවැරදි මානයෙන් හඳුනාගැනීමට අපහසු වෙනවා. මේ එවන් අපූරු ඡායාරූප 10ක්.
- තත්පරයෙන් දහසකින් එකක්
- හිරු බැසයාමේ විවිධ අවස්ථා
- දෘෂ්ඨි මානය වෙනස් වීමෙන් ගොඩබිම සහ අහස හඳුනාගැනීම අපහසුයි
- ඔරුවක් පාවුණා පාළුවේ අහසේ?
- මළ සිරුරු ආකාරයට ලාවා මිදුණු අවස්ථාවක්
- හිමේ සිට හංසයන්ට කෑම දෙනවා
- වම්පස කැළෑව ගින්නකට හසුවෙලා
- ගුවන් යානයක් වතුර බිංදු හරහා ගත් අපූරු ඡායාරුවක්
- වම්පස: තිරිඟු දකුණුපස: ලැවෙන්ඩර්
- මෙය තනි ඡායාරූපයක්. ඔබට එය වෙන් කර හඳුනාගන්නට හැකි වුණාද?
- www.baddegama.com.









