වෙසක් එකට profile picture එක වෙනස් කර ගන්න App එකක්

වෙසක් මංගල්‍ය වෙනුවෙන් මුහුණුපොතේ ඔබේ හදුනාගැනීමේ ජායාරූපය ඉතා අලංකාරවත්ව සකසා ගැනීම වෙනුවෙන් ලංකාවේ සිටින දක්ෂ මෘදුකාංග නිපැයුම්කරුවෙකු ලෙස හදුනාගතහැකි මංගල නාමල් විසින් නිර්මාණය කරන ලද අදාල App එක මාර්ගයෙන් ඉතා පහසුවෙන් ඔබටත් ඔබේ ජායාරූපය සකසාගැනීමට දැන් හැකියාව ලැබී ඇත

මෙම සබැදිය මගින් අදාල App වෙත පිවිසිය හැක

ඔහුගේ හැකියාව වර්ධනය කර ගැනීමට ඔබගේ අදහස් යෝජනා ඔහු නිරන්තරයෙන් අපේක්ෂා කරනවා 
ඔහුට ඔබේ අදහසත් කියන්න 
ඔහුගේ Facebook  සබැදිය 

 https://www.facebook.com/mangala.namal